Love Sex And Born අද කාලේ කොල්ලෙක් කෙල්ලෙක් යාළු උනාට පස්සේ මොකද කරන්නේ…?
අනිත් උන්ගෙන් කාරි නැහැ…මං කතා කරන්නං මගේ අත්දැකීම් උඩ පිහිටලා… කට්ටිය විස්වාස කලත් නොකලත් මේ වෙද්දී දුසිම් දෙකකට ආසන්න ආදර සම්බන්ධතා තිබුන එකෙක් මං. ඒ කිව්වහම හිතන්න එපා අපෝ මූ මහ කුපාඩියෙක්නේ කියලා…