ඉසිවරු පැරැණි තල්පත් ඉරුවල ස්ත්‍රියකගේ දේහ ලක්ෂණයන් හඳුනා ගැනීමේ හා පලාපල කීමටද දේහ ලක්ෂණ විද්‍යාව උපයෝගී කොට ඇත. ඒ දේහ ලක්ෂණයන් මෙසේය.
ස්වාභාවිකව මුව ඉතා කුඩා අය ලඡ්ජාශීලීය. තමාගේ කටයුතු පමණක් බලන්නාහුය. මෙවැන්නන් අතර ස්වභාවයෙන් තොල් සඟල තදින් පියවා සිටින්නී. ගුප්තමය චරිත ඇත්තියකි. කටයුතු ඉතා රහස්‍යයි.