කට්ටඬියෙක් කාන්තාවගේ රහස් පෙදෙසේ දෙහි ගෙඩි දෙකක් බස්සලා
6:00 AM
No comments
නිතරම නිවසට නාගයකු එනවා යෑයි පැවසූ කාන්තාවකට එය වළක්වා දීමට ශාන්ති
කර්මයක් කළ යුතු යෑයි පැවැසූ කට්ටඬියකු ඒ සඳහා රුපියල් විසිදහසක් ගෙන එම
ශාන්ති කර්මය කරන මුවාවෙන් කාන්තාව කාමරයකට ගෙන ඇය සිහිසුන් කිරීමෙන් පසු
නිරුවත් කොට ඇගේ රහස් ප්‍රදේශයේ දෙහි හිරකොට පලායැම පිළිබදව දිඹුලපතන
පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.
රහසඟේ දෙහි හිර කිරීමෙන් අසාධ්‍ය වූ කාන්තාව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර තිබුණි.
දිඹුලපතන පොලිස් බල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි දෙදරු මවක් වන මෙම කාන්තාවගේ නිවසට දිවා රෑ නයෙකු පැමිණ තිබේ. මේ පිළිබඳව දේවාලයකින් විමසීමේද එය නිවසේ භූමි දොaෂයක් බව පවසා තිබේ.
ඒ අනුව මේ කාන්තාව හට ප්‍රදේශයේ පුද්ගලයකු විසින් ගාල්ල ප්‍රදේශයේ යෑයි පැවසූ මෙම කට්ටඬියා මුණ ගස්සවා ඇති අතර ඔහු විසින් ගනුදෙනු කතාකොට මෙසේ ශාන්ති කර්මය සිදුකොට තිබේ.
කාන්තාවට බන්ධනය කොට ඇති කොඩිවිනයක් නිසා මෙම නාගයා පැමිණෙන බව පැවසූ කට්ටඬියා රාත්‍රි කාලයේ මෙම ශාන්ති කර්මය ආරම්භ කොට ඇය තනිවම නිවසේ කාමරයට ගෙන මෙම අකටයුත්ත කොට තිබේ. පසුව නිවසේ අනෙකුත් අයට පවසා ඇත්තේ ඇයට සිහිය ලද පසු සියල්ල හරියන බවයි.
ඉන් පසු මහ රෑම මොහු මුදල් රැගෙන පලා ගොස් තිබේ. මෙම කට්ටඬියා මේ ආකාරයට බොහෝ නිවැසියන් වංචාවන්ට හසුකර ඇති බවද අනාවරණය වී තිබේ.
දිඹුලපතන පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ගම්පොල - සුරංග දිල්හාන්

ස්වයං වින්දනයේ ගුණ අගුණ ගැන හරියටම දැන ගන්න
10:35 PM
1 comment
![](http://www.nikolaomontaya.com/wp-content/uploads/2014/11/women-better-in-bed-e1421097558715.png)
ලිංගික එකතුවිමකදී සනිකයෙන් ශුක්‍රනු පිටවීම වලක්වා ගත හැකි ක්‍රම
9:42 AM
1 comment
ලිංගික එකතුවිමකදී ඉක්මනින් ශුක්‍රණු පිටවීම බොහෝ තරුනයන් මුහුණ දෙන ප්‍රස්නයක් මේ නිසා බොහෝ තරුණයෝ මානසික කඩා වැටීමකට ලක් වෙනවා නමුත් එය සාමාන්‍ය තත්වයක් ඕනෑම කෙනෙක් පළමු ලිංගික එකතුවේදී විනාඩි දෙකක් තුනක් වීම සාමාන්‍ය දෙයක් ඒ සදහා බලපාන කරුණු බොහොමයක් තිබෙනවා
තහනම් ආදරයකට හිත ඇදෙන නාරි දේහ ලක්ෂණ.
![](http://srisara.net/site_images/1436682579_1325611_23812_srisara.jpg)
ඉසිවරු පැරැණි තල්පත් ඉරුවල ස්ත්‍රියකගේ දේහ ලක්ෂණයන් හඳුනා ගැනීමේ හා පලාපල කීමටද දේහ ලක්ෂණ විද්‍යාව උපයෝගී කොට ඇත. ඒ දේහ ලක්ෂණයන් මෙසේය.
ස්වාභාවිකව මුව ඉතා කුඩා අය ලඡ්ජාශීලීය. තමාගේ කටයුතු පමණක් බලන්නාහුය. මෙවැන්නන් අතර ස්වභාවයෙන් තොල් සඟල තදින් පියවා සිටින්නී. ගුප්තමය චරිත ඇත්තියකි. කටයුතු ඉතා රහස්‍යයි.
කාන්තා කාමාශාව උපදවන්න මෙන්න ක්‍රමේ.
![](http://i.huffpost.com/gen/1760979/images/o-MEN-AND-WOMEN-SEX-facebook.jpg)
කාන්තා කාමාශාව උද්දීපනය කරන නව පෙත්තකට ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනයේ අනුමැතිය හිමි වෙයි. මෙය ඇමෙරිකානු ඖෂධ කර්මාන්තය වසර දහයකට වැඩි කාලයක් තිස්සේ දැරූ උත්සාහයක ප්‍රතිපලයකි. නව ඖෂධය ෆ්ලිබන්සේරියන් නමින් හැඳින්වෙයි. 2010 වසරේ සිට දෙවතාවක්ම මෙම නිෂ්පාදනය ආහාර හා ඖෂධ පරිපාලනය
Sri Lanka Actress Maheshi Madushanka New Gallery
![](http://lankaactress.com/images/gallery/big/Maheshi+Madushanka+at+egossip.lk-16.jpg)
අපේ රටේ කවුරුත් දන්න Maheshi Madushanka අක්කිගේ හොදම පොටෝ ගැලරි එක තමයි අද මම ඔයාලට ගෙනාවේ.අක්කිගේ තවත් වැඩ ටිකක් ඇවිත්ම බලන්නකෝ....